කතෘ අයිතිය සුරකින්න........😍
==========================
රන් කහවනු...
අනේ මාව අතහරින්න.....
මා මහ හයියෙන් කෑගසමින් කාමරයෙ හැමතැනම දිවුවා.
ඔහුගේ උකුසු ඇස් මගේ ශරිරය පුරාම දිවෙනවා..
පොඩි දරුවාගේ කෑගැසිල්ල එන්න එන්න තිව්‍ර වෙනවා..
මට එතෙන්ට යන්න ඔනි..නැන්දා මාකට් ගිහින්...
අනේ දෙවියනේ ...මං කොහොමද පැනගන්නෙ.. මාව ඇදේ පෙරල ගත්තා...මට අහු උනේ පොල්ල නැන්දා ආරක්ෂාව තියල යන පොල්ල...මං මුලු ඇගම වෙර දාලා ඇද්දා.ඇදලා දිගෙන දිගෙන ගියා ලද අවසරයෙන් ඔහුවත් තල්ලු කරන් එලියට පැන්නා...
මගේ හිත හඩා වැලපෙනවා.....
මං,මොනතරම් පව්කාරියක් ද?
මගෙ මුලු ඇගම රිදෙනව මං පිස්සියක් ගානයි...ඔව් නියම පිස්සියක් ගානයි...
එක්විටම මට ගමේ ජයෙව මතක් උනා ..ඒත් දැන් හොදටම පරක්කු වැඩියි ..නොනවත්වා කදුලු රූටා වැටෙනවා.
මං ගමේ හිටියනම් .......මං කොහොමද ගමට ගෙදර අයට මුහුන දෙන්නෙ
පාසල් ප්‍රේමය මං නතර කරා...දැන් අදවගේ දවසක මං,එයාව දාලා ආවේ..
මං හිටියේ ගමේ ..මං එතකොට ඒ ලෙවල් කරනවා ..මට ජයේව හම්බෙනකොට පොඩි කෙල්ලෙක් .. අපි දෙන්නා දෙන්න හුගක් කැමති උනා .
ඊට පස්සෙ මට උනේ නොසිතූ දේවල් ...
අපේ මාමා මට කොලබ එන්න කිවා එක්සැම් ඉවර උනාට පස්සේ මාමගෙයි නැන්දාගෙයි පොඩි දරුවා බලාගන්න ..
ඒත් ජයේ කැමති උනේ ම නෑ මං කොලබ යනවට ..මං තරහා උනා .. මට රස්සාවක් කරන්න ඔනි ..
අම්මලා බලාගන්න ඔනි ඒකට සල්ලි ඔනි..කැම්පස් සිලෙක්ට් වෙනකම් ගමේ ඉන්න බෑ ...ඒ නිසා එයාට නොකියම මං කොලබ ආවා ...ඇත්තටම මං එතන ආත්මාර්ථකාමි උනා ..
ඒ අතිතය මතක් වෙනකොට පුදුම කැක්කුමක් එනවා.
මං හුගක් ඉකි ගහගහා ඇඩුවා...අනේ ජයෙ දැන් හිටියනම් .....☹️මගේ සියලුම දේ ..............
එවිටම අකුනක් ......මට කැගැහුනා....ඉස්සරහා වාහනයක් නතර කලා...
කුඩයක් අරන් කවු දො බැස්සා...
ඒ ...කව් ද කියල අදුර ගන්න බැරි උනා .....මගෙ,ඇස් ඒ තරමට බොද වෙලා .....
සේරම බොද වෙලා යනවා වගේ තේරුනා ...
මා ඉදිරියට ඇවිත් කුඩේ ඇල්ලුවා ..
මා ඇග පන නැති උනා .....මගෙ දැස් බොදවී ගෙන යනවා තේරුනා ....මට එච්චර යි මතක ...
.....මාව හරහට අරගෙන ...වාහනේට දාගත්තා ....
ඒ වෙන කව් රු ත් නෙමි ...මගේ රැකියා ස්ථානයේ හාම්පුතා..ඔහු නමින් නිම්සර ...
මදින් මද සිහිය ආවා ..
මං ඉන්නේ කොහේද
?
එක්විටම මට කල්පනා උනා ..මං හිටියේ හරිම සිත්තැවුලෙන් .....හිතාගැනිමටවත් අපහසු මානසික මට්ටමට ..
දැඩි සීතලක් දැනුනා ..ඒ ඇදුම් නිසා ඇදුම් තෙතබරිතයි ..
ඇදුමෙහි කෑලි කෑලි එල්ලෙනවා ...
මාගේ සියලුම දේ විනාශ වුවා. .මට සිදුවු දේවල් මතකයට එත්ම..අසල තිබු කතුරක් දැක මං එයින් ඇනගැනිමට උත්සහා දරන අතරතුර කව් දෝ අල්වා ගෙන උදුරා ගත්තා .
මගේ කම්මුල රතු වූයේ නිමේශයිකිනි ....
පිස්සුද මැරෙන්න හදනවද?ඔයාට මොනවයින් අඩුවක් ද?ඇයි මැරෙන්න හදන්නෙ.....?
වාඩි වෙන්න ඔය අපේ ඔෆි ස් එකට ඇවිත් තාම මාසයයි.මොකද උනේ කියන්න..මට නිකං මිනිමරුවෙක් වෙන්න බෑ.
ඊට කලින් ඇදුම් මාරු කරගන්න..නැත්නම් අසනිප වෙයි.....අර අල්මාරියේ ඇදුම් ඇති..
මා ඇදුම් ගෙන නාන කාමරයට ගියා..මා තෙමි තෙමිම මහා හයියෙන්ම ඇඩුවා...මට මං ගැනම ආත්මානුකම්පාවක්...
මට ඔහු කෑම ලැස්ති කරලා..
මං වෙවුලමින්ම ඔහු සමග කෑම මේසෙට වාඩි උනා..කුසගින්න තිබුනත් ලැජ්ජාව මතු උනා..හිස් බැල්මෙන් බලන් සිටියා ..
මට කෑම බෙදුවා..
කන්න..මං. දන්නව මුකුත් කලා නෑ කිලා..
මං හිමින් හිමින් කෑවා.. කෑමට පිරියක් නෑ උන දේ මතක් වූ විට වමනෙට එනවා.
මගේ තුවාල කැලැල් වලින් ලේ එනවා.. ඔහු නැගිටලා ගියා..
ප්‍රථමාධාර පෙට්ටියක් අරගෙන සේවිකාවට දුන්නා..කෑම කා අවසන් වු වහාම සේවිකාව මට බෙහෙත් දැම්මා..
මිස් පහලට යන්න..සර් බලන් ඉන්නවා..
මං පහලට ගියා..ඔහු සන්සුන් ඉරියවුවකින් බලන් ඉන්නවා..
මං ගිහින් වාඩි උනා...මගේ ඇඩිල්ල තීව්‍ර උනා.
අඩන්නැතිව කියන්න දැන්....
මං උන දේ කීවා..ඔහු අත්මිටිමෙලවනවා ඉබේම....
ඔහු කිසිවක් නොකියාම ඉවතට ගියා ...
ටික වෙලාවකින් වාහනයක් නතර කරන ශබ්දයක් මට ඇහුනා...
ටික වෙලාවකින් පොලිස් නිලධාරියෙක් පැමින සිටියා ..
මගෙන් විස්තර අහලා ලියාගත්තා...
ඔයා අනුනවයෙන් බේරිල තියෙන්නෙ මිස් මෙහෙ ජාවරමක් යනවා ..තරුන ගැනු ලමයි ගම්වලින් ගෙනහල්ල ...එයාලව ලිංගික සුරාකැම් වලට අහුකරනවා ...ඊට පස්සෙ ගණිකමඩම් වල .. ඉන්නෙ ... මේ විස්තර බැලුවහම මට හිතෙන්නේ යම් කිසි සමාන කමක් සමාන කමක් මට තේරෙනවා .. මට එයාලාගේ ගෙදර එඩ්‍රස් එක දෙන්න ...මහ ජෝඩුවගෙ නමත් දෙන්න ..
ඔහු මං දිපු සියලුම විස්තර ලියාගත්තා ...මට තවමත් හිතා ගන්න බෑ ..ඒතරම් නිරාවුල් මනසක් තවම නෑ... ඉන්නේ හිතේ දැඩි වේදනාවකින්...
දවස් දෙකකට පසුව මං තවමත් ඔහුගෙ නිවසේ සිටින්නේ ...
මට ප්‍රවෘත්ති බලන්න කතා කරා ...මං ගිහින් වාඩි උනා..
අද දින විවාහක යුවලක් අත් අඩංගුවට පත් විය ..ඒ තරුන ගැනු ලමයින් බලෙන් රදාවගෙන සිටිමින් බලහත්කාරකම් කිරිම නිසාය ..අපයෝජනය ලක්කීරීම .. පොලිසිය ඔවුන්ට චෝදනා ගොනුකර ඇත ...
මා දිහා බලමින් ටිවී එක නිවා දැමුවා ..
මාස කිපයකට පසුව ..පොලිස් අත් අඩංගුවට පත් වු ඔවුන් ...අවුරුදු කිපයකට සිරබත් ලැබුනි ...
නිම් ඔයා කොහිද ?
මං ඒ හෙවුවෙ මගේ සැමියව .
අද මං කුඩා දියණියකගේ මවක් ...
අද මං ආදරණීය මවක් ..ආදරණිය බිරිදක් ..
සිතන්නට යමක් ...
රන්කාසි සොයන් යන ඔබ ප්‍රවේසම් විය යුතුයි මංද එය ඔබේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් විය හැකි බැවිනි ..
ඔයලගේ අදහසුත් කොටන් යන්න ....යාලුවනේ.......😍